මෙහෙයුම්
පද්ධතිය
මෙහෙයුම්
පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමනාකරණය කර
ක්‍රමලේඛකරැවන්ට/පරිශීලකයන්ට ඵම
සම්පත්වලට ප්‍රෙව්ශ වීමටඅතුරැ මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්දතියක්
පද්දති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හාපද්ධති ක්‍රමලේඛකරැවලට සැපයීම සදහා
වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්දති සම්පත් කලමනාකරණය කරමින් ප්‍රතිචාර
දක්වයි.මෙහෙයුම් පද්ධතියක්,මතකය පාලනය හා වෙන් කිරීම ,පද්දති ඉල්ලීම වල ප්‍රමුඛතාව
සැකසීම ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය,පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොනු
කලමණාකරණය වැනි මූලික කරැණු ඉටු කරයි. ාමාහයුම් පද්දතියක් පුද්ගලික පරිගණක
,අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකථන , සංගීත ධාවක , රවුටර් , ස්විච රැහැන් රහිත ප්‍රෙවීශ
ස්ථාන , ජාල ගබඩා ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑමදෙයකම පාහේ සොයා ගත හැක.
බොහෝමයක් වෙලාවට පරිගණකයෙන් පණගැන්වීමේ දී පළමුව ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ්හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට
ජාලය හරහා ඇතුල් කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රතම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද ෆර්ම් වෙයාර් ය.
ලිනක්ස් , මයික්රොසොෆ්ට් වින්ඩෝස් හා සොලාරිස් නුතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි.ලිනක්ස් හා වින්ඩෝස් හැරුනු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙලින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1996 පසු බාගයේ දී බෙල් පර්යේෂනණාගාරවල නිපදවන ලද යුනික්ස් බොහොමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.
බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.

No comments:
Post a Comment