clock

Saturday, October 26, 2013

මෙහෙයුම් පද්ධතිය


                    මෙහෙයුම් පද්ධතිය
       මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමනාකරණය කර
ක්‍රමලේඛකරැවන්ට/පරිශීලකයන්ට ඵම සම්පත්වලට ප්‍රෙව්ශ වීමටඅතුරැ මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්දතියක් පද්දති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හාපද්ධති ක්‍රමලේඛකරැවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්දති සම්පත් කලමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි.මෙහෙයුම් පද්ධතියක්,මතකය පාලනය හා වෙන් කිරීම ,පද්දති ඉල්ලීම වල ප්‍රමුඛතාව සැකසීම ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය,පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොනු කලමණාකරණය වැනි මූලික කරැණු ඉටු කරයි. ාමාහයුම් පද්දතියක් පුද්ගලික පරිගණක ,අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකථන , සංගීත ධාවක , රවුටර් , ස්විච රැහැන් රහිත ප්‍රෙවීශ ස්ථාන , ජාල ගබඩා ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑමදෙයකම පාහේ සොයා ගත හැක.
                                          බොහෝමයක්  වෙලාවට පරිගණකයෙන් පණගැන්වී‍මේ දී පළමුව ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ්හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට 
ජාලය හරහා ඇතුල් කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රතම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද ෆර්ම් වෙයාර් ය. 
                                          ලිනක්ස් , මයික්රොසොෆ්ට් වින්ඩෝස් හා සොලාරිස් නුතන බහුලව භාවිතා වන   මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය මත වඩාත්ම ජනප්‍රිය  වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි.ලිනක්ස් හා වින්ඩෝස්  හැරුනු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙලින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස්  මෙහෙයුම් පද්ධතියෙනි. 1996 පසු බාගයේ දී බෙල් පර්යේෂනණාගාරවල නිපදවන ලද යුනික්ස් බොහොමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය. 
      බොහෝමයක් පරිශීලකයන්  මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.  

Saturday, October 5, 2013

images of processers

CENTRAL PROCESSING UNIT

From Wikipedia, the free encyclopedia
Jump to: navigation, search
An Intel 80486DX2 CPU, as seen from above.
An Intel 80486DX2, as seen from below
A central processing unit (CPU), also referred to as a central processor unit,[1] is the hardware within a computer that carries out the instructions of a computer program by performing the basic arithmetical, logical, and input/output operations of the system. The term has been in use in the computer industry at least since the early 1960s.[2] The form, design, and implementation of CPUs have changed over the course of their history, but their fundamental operation remains much the same.
A computer can have more than one CPU; this is called multiprocessing. Some integrated circuits (ICs) can contain multiple CPUs on a single chip; those ICs are called multi-core processors.
Two typical components of a CPU are the arithmetic logic unit (ALU), which performs arithmetic and logical operations, and the control unit (CU), which extracts instructions from memory and decodes and executes them, calling on the ALU when necessary.
Not all computational systems rely on a central processing unit. An array processor or vector processor has multiple parallel computing elements, with no one unit considered the "center". In the distributed computing model, problems are solved by a distributed interconnected set of processors.
The abbreviation CPU is sometimes used incorrectly by people who are not computer specialists to refer to the cased main part of a desktop computer containing the motherboard, processor, disk drives, etc., i.e., not the display monitor or keyboard.

පරිපථ

විද්‍යුත් පද්ධති හා පරිපථ


කාර්මික සංඛ්‍යාංක වොල්ට්මානයකින් මූලාදර්ශයක් පරීක්ෂා කිරීම.

විවිධ වූ කටයුතු ඉටුකර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික පරිපථවල ප්‍රධාන භාවිතයන් වන්නේ,
  1. දත්ත සකස් කිරීම හා පාලනය.
  2. විද්‍යුතය වෙනත් ශක්ති ප්‍රභේද වලටත් , වෙනත් ශක්ති විද්‍යූතය බවටත් පත්කිරීම සහ විද්‍යූත් ජවය බෙදාහැරීම් කටයුතු
මෙම යෙදුම් දෙක සඳහාම විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර හා විදුලි ධාරාවන් අනාවරණය කිරීමත් හා නිර්මාණය කිරීමත් අවශ්‍යය වේ. 19 වන ශත වර්ෂයේ අගභාගයට පෙර දුරරේඛ සහ දුරකථන මගින් දත්ත සම්ප්‍රේෂණයට විද්‍යුත් ශක්තිය භාවිතා කළ නමුත් රේඩියෝව සොයා ගැනීමෙන් පසුව විද්‍යුතයෙහි සංවර්ධනයේ නිපුණත්වයක් වර්ධනය විය.
විද්‍යුත් පද්ධතියක් සලකා බැලීමේ එක් ක්‍රමයක් සඳහා එය ‍කොටස් 3 කට බෙදෙනු ලැබේ.ඒවා පහත දැක්වේ.
  • ප්‍රධාන - ඉලෙක්ට්‍රෝනික හෝ යාන්ත්‍රික සංවේදක (හෙවත් පාරනායක) මෙම උපාංග භෞතික ලෝකයේ ඇති (ස්පර්ෂක හෝ තාක්ෂණික ජාල වැනි) බාහිර ප්‍රභවයක සිට සංඥා / තොරතුරු ලබා ගන්නා අතර මෙම සංඥා / තොරතුරු පද්ධති තුළ ධාරාව/ වෝල්ටීයතාවය හෝ සංඛාංක (ඉහළ / පහළ) සංඥා බවට පද්ධතිය තුළදී පරිවර්තනය කරයි.
  • සංඥා සැකසුම් යන්ත්‍ර - ප්‍රායෝගික යෙදුමක් සඳහා ප්‍රයෝජනවත් වන පරිදි ප්‍රධාන සංඥා මෙහෙය වීම, අර්ථ දැක්වීම හා පරිවර්තනය කිරීම මෙම පරිපථ වලින් සිදු කරයි. මෑතක සිට සංඛ්‍යාංක සංඥා සැකසුම් යන්ත්‍ර භාවිතයෙන් සංකිර්ණ සංඥා සැකසීම සිදු කරනු ලැබේ.
  • ප්‍රතිදාන ධාරා / වොල්ටීයතා සංඥා නැවතත් ප්‍රයෝජනවත් භෞතික ආකාරයන් බවට පරිවර්තනය කරන ඔදයන (Actuators) හා වෙනත් උපාංග වේ. (පරනායක වැනි) (උදා - මේ ඔස්සේ විදුලි මොටරයක් භ්‍රමණය කිරීම වැනි ‍භෞතික ක්‍රියාවලිය ඉටුකරනු ලැබේ.
උදාහරණයක් ලෙස රූපවාහිණියක් මෙම කොටස් තුනෙන් සමන්විත වේ. රූපවාහිණියේ මුද්‍රණය මගින් විකාශය කළ සංඥා (ස්පර්ශකය හෝ යොත් මගින් ලැබෙන) උපාංගය මගින් භාවිතා කළ හැකි ධාරා / වෝල්ටීයතා සංඥා බවට පරිවර්තනය කරයි. රූපවාහිණිය තුළ ඇති සංඥා සැකසුම් පර්පථ මගින් මෙම සංඥාවල ඇති දීප්තිය, වර්ණය හා ශබ්ද මට්ටම් කියවා තොරතුරු උපුටා ගනී. ඉන් පසු ප්‍රතිදාන උපාංග මගින් මෙම තොරතුරු නැවත භෞතික ආකාරයට පරිවර්තනය කරයි. කැතෝඩ කිරණ නලයක් මගින් විද්‍යුත් සංඥා තිරය මත වන දෘෂ්‍ය ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කරයි. චුම්භක එලවුම් ශබ්ද විකාශක මගින් විද්‍යුත් සංඥා ශ්‍රවණය කළ හැකි ධ්වනි බවට පරිවර්තනය කරයි.